Thursday, December 26, 2024

General line - 0115112241

නවසීලන්තයට පුර්ණ ටෙස්ට් තරඟාවලි ජයක්




ඉන්දීය කණ්ඩායම සමඟ පැවති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ, ලකුණු 25 කින්.

නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 235 ක් සහ දෙවන ඉනිම සඳහා ලකුණු 174 ක් රැස් කළා.

එහෙත් පළමු ඉනිම සඳහා ලකුණු 263 ක් රැස්කල නවසීලන්ත කණ්ඩායමට දෙවන ඉනිම සඳහා රැස් කිරීමට හැකි වූයේ ලකුණු 121 ක් පමණයි.

ඒ අනුව තරඟ තුනකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ ජයද තුනට බිංදුවක්  ලෙස  සංචාරක නවසිලන්ත කණ්ඩායමට හොමිවුනා