රට පාලනය කරන කණ්ඩායම වෙනස් වුවද පාලන ක්‍රමය වෙනස් වී නොමැති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
නුගේගොඩ ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්රචාරක රැළියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
මේ අතර අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාතර ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්රචාරක රැළියකදී අදහස් පළ කළේ මෙලෙසයි.