Sunday, November 24, 2024

General line - 0115112241

තාක්‍ෂණය යොදා ගනිමින් රටේ පවතින ක්‍රමවේදය වෙනස් කරන බව නාමල් කියයි

තිසර සමල් සෝමරත්න




තාක්‍ෂණය යොදා ගනිමින් රටේ පවතින ක්‍රමවේද වෙනස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 


මේ අතර විදෙස් ගමන් බලපත්‍ර හිඟයට ලබා දිය හැකි විසඳුමක් පිළිබඳව  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, දුමින්ද දිසානායක මහතා අදහස් පළ කළා.

ඒ, අනුරාධපුර ප්‍රදේශයේ පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජන හමුවකදීයි.