Monday, December 2, 2024

General line - 0115112241

උතුරේ ජනතාවගේ අපේක්ෂාවක් ජනපති පෙන්වා දෙයි

එන් ඒ ඩබ් නිරෝෂන්




නව දේශපාලන ව්‍යාපාරයක් සඳහා බලය ලබාදිය යුතු බව උතුරේ ජනතාවගේ ද අපේක්ෂාව වී ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජාතික ජන බලවේගය යාපනය ප්‍රදේශයේ සංවිධානය කළ ජන හමුව අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.  


කෙසේවෙතත් ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් පාදුක්ක ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා දැක්වූයේ මෙවන් අදහසක්.


මේ, පානදුරේ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා.


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරන හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.