Friday, November 29, 2024

General line - 0115112241

ප්‍රධාන වැව්වල ජල ධාරිතාව සියයට 81 ඉක්මවයි




පවතින අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රධාන වැව්වල සමස්ත ජලධාරිතාව සියයට 81 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

දිවයිනේ ප්‍රධාන වැව් 73න් 40ක් මේ වන විට වාන් දමමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ ඉංජිනේරු ලහිරුනී ජයතිලක මහත්මිය පැවසුවේ.   


මේ වන විට වාන් දමමින් පවතින ජලාශ සම්බන්ධයෙන් ඉංජිනේරු ලහිරුනී ජයතිලක මහත්මිය වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි. 


සෙසු දිස්ත්‍රික්කයන්හි වාන් දමමින් පවතින ජලාශ සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු පැහැදිලි කෙරුණා.