Friday, November 29, 2024

General line - 0115112241

ආපදා මරණ 15ක් දක්වා ඉහළට.




ආපදා හේතුවෙන් මේ වන විට වාර්තා වී ඇති මරණ ගණන 15ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

පීඩාවට පත්ව සිටින පුද්ගලයින් ගණන හාර ලක්ෂ 63,569ක්. 

දිස්ත්‍රික්ක 09කට නිකුත් කර ඇති නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා.