Monday, December 2, 2024

General line - 0115112241

පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සජිත් කතා කරයි




පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 

ලෝක ප්‍රජාවද එම ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.  

කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළා.