රට ගොඩනැඟීම සඳහා ජනතාවගේ සහයද අත්‍යවශ්‍ය බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
වත්මන් රජයද රජයද ජනතාවට ආදර්ශයක් ලබා දී ඇති බවයි වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
පසුගිය සමයේ සිය අමාත්‍යංශයේ මුදලින් වෙළඳ දැන්වීමක් සඳහා රුපියල් ලක්ෂ 1,740ක මුදලක් වැය කර ඇති බවද අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවා.
කෙසේවෙතත් එම දැන්වීම මෙතෙක් ප්‍රචාරය කර නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.