ඉන්ධන මිල රුපියල් 60 කින් සහ විදුලි ගාස්තු සියයට 35 කින් අඩු කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පැවසුවේ ලබා ඇති ලාභය පදනම් කර ගනිමින් එලෙස මිල ගණන් අඩු කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බවයි.