Monday, December 2, 2024

General line - 0115112241

ආණ්ඩුව වහා මැදිහත් වි සහල් හිඟයට විසඳුම් ලබා දිය යුතු බව අසේල සම්පත් කියයි




සහල් හිඟයට විසඳුම් ලබාදීමට ආණ්ඩුව වහා මැදිහත් විය යුතු බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසනවා. 

එහි සභාපති අසේල සම්පත් මහතා අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ ගබඩා පරීක්ෂා කර තොග පිළිබඳ තොරතුරු රැස් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරින් කටයුතු කළ යුතු බවයි.