Thursday, December 26, 2024

General line - 0115112241

සජබය තරුණ කණ්ඩායමක් අතට




තරුණ කණ්ඩායමක් සමග නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමට සැලසුම් සකස් කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. 

ඔහු සඳහන් කළේ පක්ෂය තුළ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ යෝජනාවලියක් මේ වන විටත් පක්ෂ නායකත්වයට ලබා දී ඇති බවයි. 

නව දේශපානල සංස්කෘතියක් ඇති කරමින් තේරී පත්ව ඇති නව පාර්ලිමේන්තුව සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා මෙහිදී අදහස් පළ කළා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.