ඇතැම් රාජ්‍ය ආයතනවල නිලධාරින් තවමත් පැරණි දූෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
ඔහු පැවසුවේ එම නිලධාරින් සමඟ කටයුතු කිරීමේදී ආණ්ඩුවට අරගල කිරීමට සිදුව ඇති බවයි.
ජනතාව ලබාදුන් ජනමතයට ගරු කරමින් සියලු පාර්ශව සමඟ එක්ව කටයුතු කිරීම රජයේ වගකීම බවයි සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ.