Wednesday, May 21, 2025

General line - 0115112241

කැන්ඩි ෆාර්මසි ජාලාවේ දෙවන ශාඛාව නුගේගොඩදී විවෘත වෙයි



කැන්ඩි ෆාර්මසි ජාලාවේ දෙවන ශාඛාව අද විවෘත කෙරුණා.

ඒ, නුගේගොඩ නගරයේදීයි.

අද දිනයේදී මෙන්ම ඉදිරියටත් සිය පාරිභෝගිකයන්ට විශේෂ වට්ටම් ලබා දෙන බවයි කැන්ඩි ෆාර්මසි අධ්‍යක්ෂිකා මංජරී රත්නසේකර මහත්මිය පැවසුවේ.