Thursday, September 19, 2024

General line - 0115112241

දුමින්ද සිල්වාගෙන් ඉල්ලීමක්




මරණ දඩුවමට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා ඉල්ලීමක් කර ඇති බව බන්ධනාගාර ආරංචි පවසනවා.

කෙසේවෙතත් එම ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රතික්‍ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

එනම් සිය නිවසින් ආහාර ලබාගැනීමට දුමින්ද සිල්වා මෙසේ ඉල්ලා තිබුණා.

මරණ දඩුවම නියමවුවන්ට නිවසින් ආහාර ලබා ගැනීමට අවසර හිමි වන්නේ නැහැ. දුමින්ද සිල්වා මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ බී 3 වාට්ටුවේ රඳවා සිටිනවා.