Friday, March 29, 2024

General line - 0115112241

මත්තල බාර දෙන්න ටෙන්ඩර් කැඳවයි




මත්තල ගුවන් තොටුපලේ කටයුතු පරිපාලනය කිරීම සඳහා පෞද්ගලික සමාගමකට ලබාදීමට අවශ්‍ය මූලික පියවර මේ වනවිටත් අනුගමනය කර ඇති බව ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ගුවන් තොටුපල දියුණු කිරීමට ඇති බාධාවන් කිහිපයක් දැනටමත් හඳුනාගෙන ඇති බවයි.

එම නිසා මත්තල ගුවන් තොටුපලේ කටයුතු යළි නගාසිටුවීම සඳහා පෞද්ගලික සමාගමකට ලබාදීමට ටෙන්ඩර් කැඳවීමක් සිදු කර ඇති බව ද නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.