Thursday, April 25, 2024

General line - 0115112241

දෙමළ බසින් පොලිස් හදිසි ඇමතුම් සේවාවක්




දෙමළ භාෂාවෙන් තම ගැටළු ඉදිරිපත් කළ හැකි පොලිස් හදිසි දුරකතන ඇමතුම් සේවාවක් හඳුන්වා දීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

උතුරු පළාත් ජනතාවට මෙම සේවාව සැළසෙන බවයි සඳහන් වන්නේ.

මෙම වැඩසටහන ඊයේ (10) ආරම්භ කෙරුණේ පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ප‍්‍රධානත්වයෙන්. ඒ, වව්නියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැවති උත්සවයකදී.

මහජන, මිත‍්‍රශීලි පොලිස් සේවයක් ඇති කිරීම සඳහා තවදුරටත් විවිධ ක‍්‍රියාමාර්ග අනුගමනය කරන බවයි පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

igp-01 igp-02 igp-03 igp-04

SONY DSC
SONY DSC
SONY DSC
SONY DSC