Friday, April 19, 2024

General line - 0115112241

දෙදරු පියෙකුගේ මළ සිරුරක් පාළු ළිඳක (PHOTOS)




අම්බලන්තොට මාමඩල ප‍්‍රදේශයේ පාළු ළිඳක තිබී පිරිමි මළ සිරුරක් අද (11) උදෑසන සොයා ගැණුනා.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප‍්‍රදේශයේම පදිංචිව සිටි 36 හැවිරිදි දෙදරු පියෙක්.

මොහු මීට දින 03 කට පමන පෙර සිට අතුරුදන්ව ඇති බව ඔහුගේ පවුලේ ඥාතීන් පොලිසියට පැමිණිලි කර තිබුණා.

ඒ අනුව සිදු කළ විමර්ශනවල දී මළ සිරුර සොයා ගැණුනා.

dead-www-nethnews-lk00001 dead-www-nethnews-lk00002 dead-www-nethnews-lk00003 dead-www-nethnews-lk00004 dead-www-nethnews-lk00005 dead-www-nethnews-lk00006