Thursday, April 25, 2024

General line - 0115112241

කොළඹ සරසවියේ නේවාසිකාගාරයක මළසිරුරක්




කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයක තිබී සිසුවෙකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.

මියගොස් ඇත්තේ වෛද්‍ය සිසුවෙකු බවයි පොලිසිය පවසන්නේ.

මෙම සිසුවා සියදිවි හානි කරගෙන ඇතැයි ද පොලිසිය සැක පළ කරනවා. ඔහුගේ වයස අවුරුදු 28ක්.