Wednesday, April 24, 2024

General line - 0115112241

අනිල්ගේ සහ උපුල්ගේ පැරා ඔලිම්පික් බලාපොරොත්තුවත් බිඳවැටේ (VIDEO)




රියෝ පැරා ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ මීටර් 200 ටී 42 ධාවන ඉසව්ව පිළිබඳ ශි‍්‍ර ලංකාව තැබූ පදක්කම් බලාපොරොත්තුව අද (12) බිඳ වැටුණා.

අවසන් තරගයට එක් වූ අනිල් ප්‍රසන්න ජයලත්ට 7 වැනි ස්ථානය සහ උපුල් ඉන්දික 8 වැනි ස්ථානය හිමිවීමත් සමගයි.

එම ඉසව්වේ රන් පදක්කම බ්‍රිතානයේ රිචඩ් වයිට්හෙඩ්ට සහ රිදී පදක්කම දකුණු අප්‍රිකාවේ ටැන්ඩෝ මහල්ලන්ගුට හිමි වුණා.

ලෝකඩ පදක්කම දිනා ගත්තේ බ්‍රිතානයේ ඩේවිඩ් හෙන්සන්.

sport-01

14329234_10210645798647464_102561412_o