Friday, April 19, 2024

General line - 0115112241

ඕස්ටේ‍්‍රලියානු කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමට දඟ පන්දුවෙන් අභියෝගයක්




ඕස්ටේ‍්‍රලියානු කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමට ද දඟ පන්දුවෙන් අභියෝගයක් එල්ල කිරීමට සැලසුම් සකස් කර ඇතැයි ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලංකා ද සිල්වා පවසනවා.

ඒ වෙනුවෙන් විශේෂඥ දඟ පන්දු යවන ක‍්‍රීඩිකාවන් දෙදෙනෙකු කණ්ඩායමට එක්කර ඇති බවයි ඔහු පැවසුවේ.

ශ‍්‍රී ලංකා ඕස්ටේ‍්‍රලියා කාන්තා ක‍්‍රිකට් තරගාවලිය හෙට (18) ආරම්භ වනවා.