Sunday, November 24, 2024

General line - 0115112241

හත්වැනි වරටත් මංජුල රන් පදක්කම දිනයි




ජාතික මහා කී‍්‍රඩා උළෙලක උස පැනීම පිරිමි ඉසව්වේ රන් පදක්කම පිට පිටම 7 වැනි වරටත් දිනා ගැනීමට දකුණු පළාතේ මංජුල කුමාර අද පස්වරුවේ සමත් වුණා.

එ් යාපනය දොරේඅප්පා කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන 42 වන ජාතික මහා කී‍්‍රඩා උළෙලේදීයි.

මංජුල දැක් වූ දක්ෂතාව මීටර් 2 යි සෙන්ටිමීටර් 16ක්.

පිරිමි උස පැනීමේ ඉසව්වේ රිදී පදක්කම දකුණු පළාතේම බී.ආර්.අයි.යූ. කුමාර දිනා ගත්තේ මීටර් 02 යි 04 ක දක්ෂතාවක් වාර්තා කරමින්.

ලෝකඩ පදක්කම උතුරු මැද පළාතේ එ්.කේ. පතිරණ දිනා ගත්තා.

14483692_10210817814947764_48755150_n 14542819_10210817814987765_388555322_n