Saturday, April 20, 2024

General line - 0115112241

ජනපතිගෙන් ආරක්ෂක අංශ වෙත උපදෙස්




යාපනය සරසවියේ සිසුන් දෙදෙනගේ මරණය සම්බන්ධයෙන් වූ සිද්ධිය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසටයි.

(ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි)

lastscan