Friday, April 19, 2024

General line - 0115112241

මියන්මාර් මුහුදට ගුවන්යානයක් කඩාවැටේ




මියන්මාරයේ බටහිර මුහුදු ප‍්‍රදේශයේ දී ගුවන් යානයක් අනතුරට ලක්ව ඇතැයි විදෙස් වාර්තා පවසනවා.

කෙසේ වෙතත් කඩා වැටී ඇති යානය කුමක්දැයි මෙතෙක් හඳුනාගෙන නැහැ.

මියන්මාර සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් වනවා.

581301bbc36188a27b8b463e cv1nbatwiaasdui