Saturday, September 21, 2024

General line - 0115112241

සිංහලේ ජාතික බල මුළුව මාරාන්තික උපවාසයකට සැරසෙයි




ශ‍්‍රී පාදස්ථානය ආරක්ෂා කර ගැනීම සඳහා බලධාරීන් නිසි පියවර නොගන්නේ නම් අද (06) දිනයේ දී මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව සිංහලේ ජාතික බලමුළුව පවසනවා.

එහි මහලේකම් පූජ්‍ය අරඹේපොල රතනසාර හිමියන් ප‍්‍රකාශ කළේ ශ‍්‍රීපාදස්ථානය ආරක්ෂා කිරීමේ අරමුණින් ඉකුත් සිකුරාදා මහනුවරින් ආරම්භ කළ පාගමන අද නල්ලතන්නියෙන් අවසන් කරන බවයි.

sinhale-1 sinhale-2 sinhale-3 sinhale-4