Saturday, April 20, 2024

General line - 0115112241

මිහින් ලංකා සේවකයින් පිරිසක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට




මිහින් ලංකා ගුවන් සමාගමේ සේවකයින් කාණ්ඩ දෙකක් යටතේ ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගමට බඳවාගෙන තිබෙනවා.

ශී‍්‍ර ලන්කන් සමාගම පැවසුවේ 50 කට වැඩි සේවකයින් පිරිසක් මෙලෙස බඳවාගෙන ඇති බවයි.

මිහින් ලංකා ගුවන් සමාගමේ කටයුතු ඉකුත් ඔක්තෝම්බර් 24 වනදා අවසන් කෙරුණා.

එම ගුවන් සමාගම යටතේ කි‍්‍රයාත්මක කළ ගුවන් මෙහෙයුම් මේ වනවිට සිදු කෙරෙන්නේ ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම යටතේයි.

mihin-cabin