Monday, March 20, 2023

General line - 0115112241

ආවා කල්ලියේ තොරතුරු රැසක් හෙළිවේ – 38ක් අත්අඩංගුවට (VIDEO)




ආවා කල්ලිය සම්බන්ධයෙන් අමාත්‍ය සාගල රත්නායක පාර්ලිමේන්තුවේ දී අද (15) අදහස් පළ කළා.

62ක් වන ආවා කල්ලියේ සාමාජිකයින්ගෙන් 38 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

අමාත්‍ය සාගල රත්නායක මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර අනුර කුමාර දිසානායක නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

එම වීඩියෝව පහතින් දැක්වේ.