Saturday, April 27, 2024

General line - 0115112241

ඉබ්බන්කටුව ජලාශයේ තරගෙට පිහිනීම




පොලිස් ජල ක්‍රීඩා හා ජීවිතාරක්ෂක සංගමය, දඹුල්ල පොලිසියට අනුබද්ධ රන්ගිරි ආදී සිසුන්ගේ ජල ක්‍රීඩා හා ජීවිතාරක්ෂක සංගමය එක්ව සංවිධානය කළ සැතපුම් දෙක පිහිනුම් තරගය තරගකරුවන් 500 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඊයේ (10)  දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේදී පැවැත්වුණා.

දිවයිනේ පළාත් රැසක පාසල් හා ජීවිතාරක්ෂක සංගම්වල තරගකරුවන් මෙහිදී තරග වැදුණා.

swimming 01swimming 03 swimming 04 swimming 05 swimming 06 swimming 07 swimming 08 swimming 09 swimming 10 swimming 11swimming 13 swimming 14 swimming 15