Saturday, April 20, 2024

General line - 0115112241

විදුලි උප පොළක් ආසන්නයේ රක්ෂිතයක ගින්නක්




ලංකා විදුලිබල මණ්ඩලයේ දෙනියායේ පිහිටි උප පොළකට යාබද රක්ෂිතයේ අද (11) දහවල් ගිනි ගැනීමක් ඇති වුණා.

සුළං හේතුවෙන් මෙම ගින්න ඉතා ඉක්මනින් පැතිර ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

කෙසේ වෙතත් අධිබල විදුලි රැහැන් ගින්නෙන් ආරක්ෂා කරගැනීමට හැකි වී තිබෙනවා.

ගින්න නිවා දැමීමට මාතර මහනගර සභාවේ ගිනි නිවීම් රථ දෙකක්ද පිටබැද්දර සහ කොටපොල ප‍්‍රාදේශීය සභාවන් හි ජල බවුසර් ද යොදා ගැනුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

fire www.nethfm.com1 fire www.nethfm.com2 fire www.nethfm.com3 fire www.nethfm.com4 fire www.nethfm.com5 fire www.nethfm.com6 fire www.nethfm.com7