තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් ඊයේ රාත්‍රීයේදි අභාවප්‍රාප්ත විය.
මියයන විට ජයලලිතා ජයරාම් 68වන වියේ පසුවිය.
ජයලලිතා ජයරාම් පසුගියදා චෙන්නායි නුවර ඇපලෝ රෝහලට ඇතුළත් කෙරුණේ හෘද්‍යාබාධයක් හේතුවෙනි.
පසුව ඇයට ශල්‍යකර්මයක්ද සිදුකෙරිණ.
කෙසේ වෙතත් ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායම ඇය මියගිය පසු ගෞරව දැක්වූ ඇයුරු දැක්වෙන ඡයාරූප පෙළක් මේ වන විට නිකුත්ව තිබේ.
තමිල්නාඩුවේ ජනතාව අතර ඈ ජනප්‍රිය දේශපාලන චරිතයකි..බොහෝ දෙනා ඇයව හඳුන්වන්නේ ‘අම්මා නමිනි‘.