Friday, March 29, 2024

General line - 0115112241

සමලිංගික වූ වරදට අයි එස්ලා වහලයෙන් බිමට තල්ලු කරද්දි කුඩා දරුවන් ඇතුළු පිරිස මිය යනතුරු ගල් ගැසූ හැටි (PHOTOS)



අයි එස් අයි එස් ත්‍රස්තවාදීන් විසින් සිය සිරකරුවන්ට ලබාදුන් ඉතා අශිෂ්ඨ දඩුවම් පිළිබඳ පසුගිය කාලය පුරාම වාර්තාවිණ.

තවත් එවැනි පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සමලිංගකයෙකු වූ වරදට අයි එස් අයි එස් ත්‍රස්තවාදීන් විසින් පුද්ගලයෙකු වහලයකින් බිමට හෙලා මරා දමා තිබේ.

මියගිය මෙම පුද්ගලයාගේ නමක් සඳහන් නොවේ.

මොහු වහලයෙන් බිමට වැටීමෙන් අනතුරුවත් මියගොස් නොමැති අතර, පසුව එතැන රැස්ව කුඩා දරුවන් ඇතුළු පිරිස මොහුට මිය යනතුරු ගල් ගසා තිබේ.

සිරියාවේ මාස්ලාමා නගරයේදී මෙය සිදුව ඇත

ඔහුට දඩුවම් පැනවීමට පෙර ත්‍රස්තවාදීන් විසින් ඔහු කළ වැරදි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවද සඳහන්.

3b0dae0000000578-0-image-a-10_1480925545764

3b0dad8f00000578-0-image-a-9_1480925537660

3b0dad8300000578-0-image-a-11_1480925550445