Thursday, November 30, 2023

General line - 0115112241

මිල අඩු කෙරෙන භාණ්ඩ ලයිස්තුව මෙන්න




සීනි, පරිප්පු, අර්තාපල්, ලොකු ලූණු, වියලි මිරිස්, කරවල, කිරිපිටි යන අත්‍යවශය ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩ 15 ක මිල සංශෝධනය හෙට (13) ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මේ පිළිබඳ අද (12) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය රවී කරුණානායක මහතා අදහස් පළ කළා.

එහිදී හෙතෙම පැවසුවේ දීර්ඝ කාලයක් සඳහා මෙම නම් කෙරෙන භාණ්ඩ ස්ථාවර මිලක් යටතේ පවත්වාගෙන යෑමට කටයුතු කරන බවයි.

(මිල අඩු කෙරෙන භාණ්ඩ ලැයිස්තුව පහතින් දැක්වෙයි)

LastScan 01