Saturday, April 20, 2024

General line - 0115112241

Facebook බොරුවලට රැවටෙන්න එපා! මඩකළපුවේ හාමුදුරුවන්ගෙන් Facebook නිවේදනයක්..!



මඩකළපුව මංගලාරාමාධිපති, පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් තම Facebook ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරනවා. එමගින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ තමන්වහන්සේ සම්බන්ධයෙන් පැතිරයන අසත්‍ය ප්‍ර‍චාරයන්ට නොරැවටෙන ලෙසයි.

තමන්වහන්සේ අත් අඩංගුවඩ ගෙන ඇති බවත් පහරදීම හේතුවෙන් රෝහල්ගතකර  ඇති බවටත් සමාජ මාධ්‍යජාල ඔස්සේ පැතිරෙන පණිවුඩය අසත්‍ය බවයි උන්වහන්සේ එමගින් පෙන්වා දෙන්නේ.

03