Wednesday, April 24, 2024

General line - 0115112241

ලංකාවේ ඉදිවෙන ලෝකයේ ලොකුම ගොඩනැගිල්ලේ ඡායාරූප හා වීඩියෝ එලියට



ලංකාවේ ඉදි කිරීමට නියමිත ලොව විශාලතම ගොඩනැගිල්ල වන World Capital Centre 2017 වසරේ පෙබරවාරි 04 වනදා මුල්ගල් තැබීමට නියමිත බව වාර්තා වේ. World Capital Centre ගොඩනැගිල්ල මීටර්  625 ක් උසකින් යුක්ත වන අතර මහල් 117 කින් සමන්විත වේ. එම ගොඩනැගිල්ල සාදා නිමකළ පසු පෙනෙන අන්දම පහත ඡායාරූප හා වීඩියෝවෙන් දැක්වේ.

unnamed-1

prew