Thursday, March 28, 2024

General line - 0115112241

තුර්කියේ රුසියානු තානාපති වෙඩි තබා ඝාතනය කරයි (VIDEO)




තුර්කියේ රුසියානු තානාපති Andrei Karlov වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ, තුර්කියේ අන්කාරා නුවර රැස්වීමක් අමතමින් සිටියදීයි.

රැස්වීමට සහභාගි වී සිටි පුද්ගලයෙකු ‘‘දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි’’ යනුවෙන් ප‍්‍රකාශ කරමින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

වෙඩි තැබීමට පෙර සිරියාවේ ඇලෙප්පෝ නගරය පිළිබඳව ද ඔහු කිසියම් සඳහනක් කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.

වෙඩි ප‍්‍රහාරයෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අදාළ වීඩියෝව පහතින් බලන්න

turkey-russia-syria-ambassador-2 turkey-russia-syria-ambassador-3

turkey-russia-syria-ambassador-1