Saturday, April 20, 2024

General line - 0115112241

ඔබගේ ජීවිත අල්ලා දෙවියන්ට ලබාදෙන්න: ජිහාඩ් දෙමාපිය යුවලක් මරාගෙන මැරෙන්න යන තම කුඩා දියණියන් දෙදෙනාව සිප වැළඳගනිමින් සමුදෙන සංවේදී වීඩියොවක් පිටවෙයි ( VIDEO)



මනුෂ්‍යත්වයටත් නිගාදෙන ජිහාඩ් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවන් දිනෙන් දින කෘර වන බව පෙනෙන්නට තිබේ.මෙයද එවැනි පුවතකි..

ජිහාඩ් දෙමාපිය යුවලක් සිය හත් හැවිරිදි හා නව හැවිරිදි ගැහැණු දැරිවියන් දෙදෙනෙක් මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස පිටත්කර හරින වීඩියොවක් පිටව තිබේ.

මෙහිදී මෙම මව විසින් දරුවන් දෙදෙනා සිප වැළඳගනිමින් සමුදෙන යමෙකු විසින් ‘‘ ඇයි ඔබ දරුවන් ජිහාඩයට යවන්නේ?‘ යැයි ප්‍රශ්ණයක් නගනවා.

එහිදී ඇය පවසන්නේ ජිහාඩයට කිසිවෙකු ‘පොඩි ‘නොවන බවයි.ජිහාඩයට සම්බන්ධවීම සෑම මුස්ලිම්වරයකුගේම වගකීමක් බවද ඇය මෙහිදී ප්‍රකාශ කරනවා.

‘යන්න ගිහින් සටන් කරන්න ඔබගේ ජීවිත අල්ලා දෙවියන්ට ලබාදෙන්න‘ යැයිද යමෙකු එහිදී පවසනවා.

පසුව එතැනින් මව ඉවත්ව යන අතර දරුවන් දෙදෙනා බුර්කාවකින් සැරසෙනු ලබනවා.අනතුරුව ඔවුන්ගේ පියා යැයි සඳහන් පුද්ගලයා එතැනට පැමිණෙන අතර ඔහු විමසන්නේ..ෆාතිමා අද මොකද කරන්න යන්නේ? යනුවෙනි.මම මරාගෙන මැරෙන්න යන්නේ යැයි ඇය එහිදි පිළිතුරු දෙනවා.

මුස්ලිම්වරුන් අවමන් නොවිඳින බවත්,ඔවුන්ව මරාදැමිය යුතු බවත් මෙහිදී ඔහු කුඩා දැරියට පවසනවා.එමෙන්ම ඔහු දිරිවියන් දෙදෙනාට පවසන්නේ මරණයෙන් අනතුරුව දිව්‍ය ලෝකයට යන බැවින් කිසිවකට බිය නොවන ලෙසය.

එම වීඩියෝව හා ඡායාරූප පහතින් නරඹන්න..

3b8d637900000578-0-image-m-6_1482310257621

3b8d66e000000578-0-image-a-7_1482310279668

3b8d66f000000578-0-image-a-16_1482310409757

3b8d634e00000578-0-image-a-8_1482310298890

3b8d639d00000578-0-image-a-14_1482310357372

3b8d640e00000578-0-image-a-13_1482310351210

3b8d641b00000578-0-image-m-12_1482310344805

3b8d634000000578-0-image-a-15_1482310399504