තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර රාත්‍රී සමාජ ශාලාවකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් අතර සංචාරකයින් 16 දෙනෙකු සිටින බව අනාවරණ වී තිබෙනවා.
ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ මුළු සංඛ්‍යාව 39 ක්. ඉන් 21 දෙනෙකුගේ අනන්‍යතාව මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වූවන් අතරට තුර්කි ජාතිකයින් තිදෙනෙකු ද අයත්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 69 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.