Saturday, April 20, 2024

General line - 0115112241

කිඹුලෙකු මස් කළ අයෙක් අල්ලයි (PHOTOS)




කිඹුලෙකු මරා මස්කර රැගෙන යමින් සිටි සැකකරුවෙකු පොලොන්නරුව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් මෙම කිඹුල් මස් වියලා මෙලෙස රැගෙන යෑමට කටයුතු කර ඇති අතර සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ පරකාසු විල්ලුව තුළදී ඊයේ (13) දිනයේදී ඔහු අත්අඩංගුවට ගැණුනා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදිරිගිරිය, දියසෙන්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු සන්තකයේ තිබූ වේලන ලද කිඹුල් මස් ප්‍රමාණය කිලෝග්‍රෑම් දහයක්.

rohitha www.nethfm.com1 rohitha www.nethfm.com2 rohitha www.nethfm.com3