Sunday, May 5, 2024

General line - 0115112241

හෝමාගම නව අධිකරණ සංකීර්ණය ජනතා අයිතියට




හෝමාගම නව අධිකරණ සංකීර්ණය අද (04) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරුණා. ඒ, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන්.

රුපියල් මිලියන 475 ක් වැය කරමින් ඉදිකළ අධිකරණ සංකීර්ණය මහල් තුනකින් සමන්විතයි.

නව අධිකරණ සංකීර්ණයට විනිසුරු නිල මැදිරියක්, ලේඛනාගාර, නීතිඥවරුන්ගේ රාජකාරී හා විවේක කාමර, පවුල් උපදේශන කාර්යාල, නීති ආධාර කාර්යාල, කම්කරු විනිශ්චය සභා කාර්යාල, ප‍්‍රජා විශෝධන කාර්යාල හා පරිවාස කාර්යාල ඇතුළත්.

15822713_1833912996823231_6383841994756931211_n 15823056_1833913070156557_1542586203653744640_n 15871680_1833913023489895_8278098506952966907_n court