Friday, April 26, 2024

General line - 0115112241

හසලක ගාමිණී සැමරේ




හසලක ගාමිණී කුලරත්ණ රණ විරුවා දැයෙන් සමුගෙන  වසර 25 ක් සම්පූර්ණ වීම නිමිති කර ගනිමින්  ඔහුගේ පිළිරුව අභියස උපහාර වැඩසටහනක් පැවැත්වුණා.

මෙම අවස්ථාවට හසලක ගාමිණී සෙබළාගේ මෑණියන් වන වයි. ජී. ජුලියට්‌ මහත්මිය සහ පවුලේ සාමාජිකයන් ද හමුදාවේ සාමාජිකයන් ද එක්ව සිටියා.

19d8997a-61cd-4389-b228-695869a248d2 71b9bd69-cbb6-4f2c-948f-4c3ec03826ad d9f146af-e616-4e01-a1ad-8ffc9a90178d f9972e12-0c6e-4b39-9fca-e471f35bb258