Thursday, March 28, 2024

General line - 0115112241

ත්‍රීවිල් මීටරේ අනිවාර්යයි..රිසිට් දෙන්නත් ඕනෑ – මෙන්න ගැසට් කළ නීතිය



කුලියට තැනැත්තන් ප්‍රවාහනය කිරීම සඳහා සෑම මෝටර් ට්‍රයිසිකලයකම ටැක්සි මීටරයක් සවිකර තිබිය යුතු බවට මෝටර් වාහන පනත යටතේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

2017 ජනවාරි 09 වැනි දින ප්‍රසිද්ධ කරන ලද අංක 2001/2 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ගාස්තු ගෙවීමෙන් පසු ඒ සඳහා රිසිට් පතක් නිකුත් කිරීම ද අනිවාර්ය බවයි සඳහන් වන්නේ.

මීට අමතරව තවත් නීති කිහිපයක් එමගින් පනවා තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වෙනවා.

2001-02_S-1

2001-02_S-2

2001-02_S-3