Wednesday, May 8, 2024

General line - 0115112241

වැලිකඩ අවසන් වාර්ෂික පරීක්ෂණය අදයි (PHOTOS)




වැලිකඩ පොලිසියේ අවසන් වාර්ෂික පරීක්ෂණය අද (21) පෙරවරුවේ එම පොලිස් ස්ථානයේදී පැවැත්වුනා.

වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති සුදත් අස්මඩල ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

නුගේගොඩ කොට්ඨාශයේ පොලිස් අධිකාරී ප්‍රසාද් රණසිංහගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුණු අතර එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වේ.

welikada (1) welikada (2) welikada (3) welikada (4) welikada (5) welikada (6)