සිවු දින නිල සංචාරයක් සඳහා ඔස්ටේරලියාව බලා ගිය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුලු ධූත පිරිස මෙල්බන් ගුවන් තොටුපළෙන් ඔස්ටේරලියාව බලා ළඟා වුණා.
අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ මෙලබන් ගුවන් තොටුපළේදි වික්ටෝරියා ප‍්‍රාන්ත ප‍්‍රධානී ඩැනියෙල් ඇන්ඩෲස් විසින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුලු ධූත පිරිස පිළිගත් බවයි.
එම අවස්ථාවට ශ‍්‍රී ලංකාවේ ඔස්ටේරලියානු මහ කොමසාරිස් බ‍්‍රයිස් හට්චසන්ද සහභාගි වී සිටියා. අග‍්‍රාමාත්‍යවරයාගේ සංචාරයේ නිළ කටයුතු හෙටින් (14) ආරම්භ වනවා.