Saturday, September 21, 2024

General line - 0115112241

අගවිනිසුරු විශ්‍රාම යන්න සැරසෙයි




අගවිනිසුරු කේ ශ‍්‍රී පවන් මහතා මේ මස 28 වැනිදා විශ‍්‍රාම ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් නව අගවිනිසුරුවරයෙකු පත් කෙරෙනු ඇති.

ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් වන්නේ ප‍්‍රියසාද් ඩෙප් සහ ඊවා වනසුන්දරයි.