Thursday, September 19, 2024

General line - 0115112241

අංක නැති පොලිසියෙන් දිනේෂ් ගෙනියන්න ඇවිත් (VIDEO)




පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන සභාවේ වැඩකටයුතුවලට බාධා පැමිණෙන ආකාරයෙන් හැසිරීම හේතුවෙන් සභාවෙන් ඉවත්වන ලෙස දිනේෂ් ගුණවර්ධනට නියෝග කළත් එම නියෝගය පිළිනොගනිමින් දිගින් දිගටම කටයුතු කළ මන්ත්‍රීවරයාට කථානායකවරයා තෙවන වරටත් පාර්ලිමේන්තුවෙන් පිටව යන ලෙස නියෝග කළා.

එම නියෝග නොතකා පාර්ලිමේන්තුවේ රැඳී සිටීම නිසා එම ස්ථානයට පොලිසියෙන් කැඳවීමට සිදු වුණා.

එහිදී පොලිස් නිලධාරීන් අංක නොපැළඳ එම අවස්ථාවට එක්වීම නිසා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පොලිසියට බාධා සිදු කළා.

(එම අවස්ථාවේ ඩීවියෝව පහතින් දැක්වෙයි)