Thursday, September 19, 2024

General line - 0115112241

අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි




මහබැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම විසින්.

ලබන 10 වැනිදා හිටපු මහ බැංකු අධිපතිවරයාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි නොතීසියක් නිකුත් කර ඇත්තේ.

මේ අතර ප‍්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දීමට හෙට (09) දිනයේ කොමිසම වෙත පැමිණෙන ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධනට ද දැනුම් දි තිබෙනවා.