Thursday, September 19, 2024

General line - 0115112241

රජයේ ණය බර ගැන අගමැතිගෙන් පැහැදිළි කිරීමක්




2017 වසරේ සිට 2020 වර්ෂය දක්වා කාලය තුළ රජය විසින් ගෙවිය යුතු සම්පුර්ණ ණය ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන පහළොස්දහසක් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශ කළා.

ඒ, පාර්ලිමේන්තුවේදී නැගුණු ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

(එම හඬපටය පහතින් දැක්වෙයි)