Thursday, March 28, 2024

General line - 0115112241

බගවන්තලාවට අයිස් වැස්සක්



බගවන්තලාව ප‍්‍රදේශයට අද (09) පස්වරුෙවි අයිස් කැට සහිත වර්ෂාවක්  පතිත විි තිබෙනවා. අද (09) පස්වරු 3.30 සිට විිනාඩිි පහළොවක පමණ කාලයක් අයිස් කැට සහිත වර්ෂාව පැවති බවයි ප‍්‍රදේශවාසින් පවසන්නේ.

මෙම වර්ෂාව බගවන්තලාවල, ටිින්සින්, කැමිපියන් යන ප‍්‍රදේශවලට පතිත වි තිබෙනවා. අයිස් වර්ෂාවත් සමගම එම ප‍්‍රදේශයට තද වර්ෂාවක්ද පවතින බව බගවන්තලාව ප‍්‍රදේශවාසින් පවසනවා.