Thursday, May 16, 2024

General line - 0115112241

නාමල් අද අධිකරණයට




රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (18) යළි අධිකරණය හමුවට ඉදිරිපත් කෙරෙනවා.

ඉකුත් සඳුදා (11) නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනුණේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින්. ඒ, රුපියල් මිලියන 70 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි.

අද දිනයේදී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප අයදුම් පත‍්‍රයක් ඉදිරිපත් කරන බව ඔහුගේ නීතිඥයින් සඳහන් කළා.