Wednesday, May 22, 2024

General line - 0115112241

අවුරුදු උත්සවයකදී බනිස් ගොඩිය කටේ සිර වී අයෙක් රෝහලේ




කොස්ගොඩ ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක අද පැවති අවුරුදු උත්සවයකදි බනිස් කෑමේ තරගයකට එක්වූ පුද්ගලයෙකු බනිස් ගෙඩිය සිරවීමෙන් රෝහල් ගත කර තිබෙනවා. 

මේ, ඒ පිළිබඳ වාර්තාවක් ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු, 

" අද දින කොස්ගොඩ ප්‍රදේශයේ සංචාරක අවුරුදු උත්සවයක් පැවැත්වුනා. හෝටලයේ කාර්ය මාණ්ඩලය සහ සංචාරකයන් ඇතුළු සියළු දෙනාමයි අවුරුදු උත්සවය පැවැත්වුවේ විවිධ තරඟ පැවැත්වුණා. ඒ අතර එක අංගයක් තමයි බනිස් කෑම බනිස් කෑමේ තරඟයේදී සේවකයකු තරගයේ පළමු ස්ථානය ගැනීම සඳහා බනිස් ගොඩිය, නුලත් සමඟ ගිලීම නිසා සේවකයා අසාධ්‍ය තත්වයට පත් වෙලා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. දැනට බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. "