Wednesday, May 22, 2024

General line - 0115112241

නෙත් සුරු විරු පැංචන්ගේ බක් මහ උළෙල හෙට




නෙත් සුරු විරු පැංචන්ගේ බක් මහ උළෙල හෙට (11) පැවැත්වෙනවා.

ඒ, ගාල්ල වඳුරඹ මධ්‍ය මහා විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදීයි.

මේ සඳහා බද්දේගම ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය ද නෙත් එෆ් එම් සමග අත්වැල් බැඳගෙන සිටිනවා.

සුරු විරු පැංචන්ගේ බක් මහ උළලේ සංවිධාන කටයුතු මේ වනවිටත් සිදු කෙරෙමින් පවතින බවයි එහි සිටින නෙත් නිවුස් නියෝජිතයින් පැවසුවේ.